Department of Probation and Child Care Services

Ministry of Women & Child affairs and Dry Zone Development




ඒකාබද්ධ ආදර්ශ ගම්මාන වැඩසටහන

19 07 2019 - 14:40 PM

2019 වර්ෂයේ අමාත්‍යාංශය හා ඒකාබද්ධව තෝරාගන්නා ලද ඒකාබද්ධ ආදර්ශ ගම්මාන 10ක විවිධ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලදී. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ තච්චරමරුදමඩු ගම්මානයේ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත සිදු කරන ලද මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරීමේ පාගමනක් මඩු ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.

Latest News

World Children\'s Day -...

01 10 2019 - 09:00 AM





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk