2019 වර්ෂයේ අමාත්‍යාංශය හා ඒකාබද්ධව තෝරාගන්නා ලද ඒකාබද්ධ ආදර්ශ ගම්මාන 10ක විවිධ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලදී. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ තච්චරමරුදමඩු ගම්මානයේ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත සිදු කරන ලද මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරීමේ පාගමනක් මඩු ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.
Be Informed and Get Empowered National Quiz...
25 10 2019 - 09:00 AM
World Children\'s Day -...
01 10 2019 - 09:00 AM
Research Symposium on Child Rights -...
24 09 2019 - 15:00 PM
ඒකාබද්ධ ආදර්ශ...
19 07 2019 - 14:40 PM