පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු යටතේ සේවය කරනු ලබන සියළුම කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් හා ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් උදෙසා 2019.03.21 හා 22 යන දිනයන්හි නිලධාරීන් 55 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් කොළඹදී පවත්වන ලදී. මෙහිදී ළමුන්ට අදාළව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සෘජුව කටයුතු කරනු ලබන අණපනත්, නීතිරීති. රෙගුලාසි, ස්ථාවර නියෝග හා වෙනත් ළමුන්ට අදාළ විෂය ක්ෂේත්රයන් පිළිබඳව සහභාගීවන්නන් පුහුණු කරන ලදී.
˝දැනුවත් වී බලවත් වෙමු˝ ජාතික...
25 10 2019 - 09:00 AM
ලෝක ළමා දිනය -...
01 10 2019 - 09:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂණ...
24 09 2019 - 15:00 PM
ඒකාබද්ධ ආදර්ශ ගම්මාන...
19 07 2019 - 14:40 PM