රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැණ බල සහිත ළමා පරපුරක් ඇති කිරීම උදෙසා ළමුන්ගේ රැකවරණය හා ආරක්ෂාව තහවුරු කිරීම යටතේ, දරුවන්ට විකල්ප පවුලක රැකවරණය ලබා දීම හෝ මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ වැඩසටහන -“සෞභාග්‍යයා ළමාරක්ෂණ යෝජනා ක්‍රමය” පිළිබඳ පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ පළාත් පරිවාස කොමසාරිස්වරු දැනුවත් කිරීම, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ගරු ලේකම් එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020/07/07 වන දින සමාජ සේවා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රගති...
15 10 2020 - 09:00 AM
ලෝක ළමා දිනය...
02 10 2020 - 09:30 AM
නව රාජ්‍ය ලේකම් වැඩ භාර...
25 08 2020 - 10:00 AM
ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ගේ වැඩ භාර...
13 08 2020 - 10:00 AM