පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ තුන්වෙනි කාර්තු ප්‍රගති සමාලෝචනය 2020.10.15 වන දින ගරු රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යංශ ලේකම්, කේ. එම්. එස්. ඩී. ජයසේකර මැතිණියගේ සහ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 2020 වර්ෂය තුළ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගතිය හා ඉදිරි කාර්තුව තුළදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ළමයින් හා තැනැත්තන්...
25 03 2021 - 09:00 AM
...
19 03 2021 - 10:00 AM
අම්මාවරුනේ සෞන්දර්යාත්මත...
08 03 2021 - 16:00 PM
ප්‍රගති...
15 10 2020 - 09:00 AM