Department of Probation and Child Care Services

Ministry of Women and Child Affairs




School Children

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සදහන් වගන්ති 28 සහ 29 ළමුන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබද සෘජුව සාකච්ඡා කරනු ලබයි. වයස අවු 18 අඩු සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනයෙහි නිරතවීමට අයිතියක් ඇති අතරම ඒ සදහා රජයක් විසින් ප්‍රතිපාදන සැලස්විය යුතුය.  එහෙත් විවිධ ආර්ථික හෝ සාමාජීය සාධක පදනම් කොට ගෙන ඇතැම් දරුවන් හට අඛණ්ඩව පාසැල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොලැබේ. එම නිසා මෙවැනි දරුවන් නැවත පාසැල්ගත කිරීම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පාසැල් නොයන ළමුන් සදහා පාසැල් උපකරණ ලබා දෙමින් ඔවුන් නැවත පැසැල්ගත කිරීමට කටයුතු කරනු ලබයි.

Current Projects & Events

Web Site Opening

New Web Site Opening...

A favorable social environment

In order to create a more...

Awareness Programs

Violence and violence are a...

Model children\'s Village

Model in every Divisional...





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk