Department of Probation and Child Care Services

Ministry of Women and Child Affairs




Model children\'s Village

දරුවන්ට වඩාත්  හිතකර සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම තුළ ආදර්ශ ළමා ගම්මාන පිහිටුවීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලදි .ළමා අයිතිවාසිකම් ආරක්ෂා කීරිම උදෙසා මෙන්ම ඔවුන්ගේ අයිතින් තහවුරු කිරීම ප්‍රමුඛ කර ගනිමින් විවිධ වැඩසටහන් වලට සමගාමිව ආදර්ශ ළමා ගම්මාන තුළ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන් මෙන්ම ඔවුන්ගේ සක්‍රීය දායකත්වය තුළින් ළමා අයිතිවාසිකම්  ආරක්ෂා කිරීම , ළමා අපයෝජන අවම කිරීම  අනුව ආදර්ශමත් ගම්මානයක් ලෙස මෙම ගම්මාන නම් කරන ලදි.

Current Projects & Events

Web Site Opening

New Web Site Opening...

A favorable social environment

In order to create a more...

Awareness Programs

Violence and violence are a...

Model children\'s Village

Model in every Divisional...





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk