Department of Probation and Child Care Services

Ministry of Women and Child Affairs




Awareness Programs

දරුවන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා මෙන්ම ඔවුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්, හිංසනයන් වලින් ආරක්ෂා කිරීම මෙම දෙපාර්තමේන්තුවේ අරමුණු අතර වේ. එය පදනම් කරගනිමින් කාලීනව ඇතිවන ගැටළු අවම කිරීම හා දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා විවිධ මාතෘකාවන් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී විවිධ සමාජ ව්‍යුහයන් ඉලක්ක කර ගනී.  

Current Projects & Events

Child Centred Disaster Risk Reduction

Child Centred Disaster Risk...

Child-led Research

Child-led...

A favorable social environment

In order to create a more...

Awareness Programs

Violence and violence are a...





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk