පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ළමා මූලික ආපදා අවම කිරීමේ වැඩසටහන 2018 වර්ෂයේ දි හදුන්වා දුන් අතර මෙහි මූලික අරමුණ වනුයේ ළමුන් විෂයෙහි, ළමුන් කේන්ද්‍ර කොට ගනිමින් ළමුන් උදෙසා මෙන්ම ළමුන්ගේ මැදිහත්වීම තුලින් අවශ්‍යතා හදුනා ගනිමින් ඔවුන් විසින් සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් ඔස්සේ ආපදා කළමණාකරණය කිරීමේ ක්‍රමවේදය සමාජගත කිරීමයි.
දරුවන්ගේ ශඛ්‍යතාවයන් ශක්තිමත් කරමින් ආපදා තත්වයන් හදුනා ගැනීමත් අවදානම පිළිබද අවබෝධය ලබා දෙමින් දරුවන්ගේ මැදිහත් වීම ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ළමා සමාජ සමග අත්වැල් බැදගනිමින් ක්‍රියාකාරි ළමාරක්ෂණය තුල කටයුතු කරනු ලබන ළමා නියෝජිතයන් පුහුණු කිරීමට සැලසුම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම කාර්යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් පුහුණු කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. මේ සදහා යුනිසෙෆ් ආතනය මගින් තාක්ෂණික සම්පත් සදහා අනුග්‍රාහකත්වය ලබා දෙන අතර මේ වන විට නිලධාරීන් 73 පුහුණු කර ඇත.
Establishment of Vocational Training Facilities at Existing Certified Schools to Provide Training fo
According to the information...
Action Plan for the Social Protection of Children 2017-2018
The Ministry of Women and...
Preparation of Child Care Plans
Preparation of Child Care...
Child Centred Disaster Risk Reduction
Child Centred Disaster Risk...