Department of Probation and Child Care Services

Ministry of Women, Child Affairs and Social Empowerment




The Meeting of the Provincial Commissioners of Probation and Child Care Services

19 05 2022 - 10:00 AM

දෙවන කාර්තුව සඳහා අදාළව පළාත් පරිවාස හා ළමා රක්‍ෂක සේවා කොමසාරිස්වරුන්ගේ රැස්වීම 2022.05.19 දින ZOOM හරහා පැවැත්වුණි.
මෙහි ප්‍රධාන අරමුණු ලෙස දැනට පවතින ආර්ථික අපහසුතා හා දරුවන් පාසල් යැවීමට නොහැකි වීමෙන් දරුවන් ළමා නිවාස ගත කිරීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් පවතින බැවින් ඒ සඳහා ලබා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ජා කිරීම හා ළමා නිවාස ගත දරුවන් මුහුණ දෙන ගැටලූ හා ඒ සඳහා පළාත් මට්ටමින් ගනු ලබන ක්‍රියාමාර්ග හා විකල්ප කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව පළමු හා දෙවන කාර්තු අදාලව මුල්‍ය ප්‍රතිපාදන වෙන්වීම, එහි ප්‍රගතිය හා ලබන කාර්තුව සඳහා යෝජනා ලබා ගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි.  





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk