රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2017.07.05 වන දින අනුමත කරන ලද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/ සහකාරවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය අනුව, 2023 - වාර්ෂික ස්ථාන මාරු පැවැත්වීම සඳහා, අදාළ අයදුම් පත්‍රය සම්පූර්ණ කර සහතික කරවා 2022.07.31 දිනට පෙර නොපමාව බත්තරමුල්ල - සෙත්සිරිපාය පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත ලැබීමට සලස්වන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.
වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය - වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් - 2023
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM