පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් - 2023

04 07 2022 - 10:00 AM

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2017.07.05 වන දින අනුමත කරන ලද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/ සහකාරවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය අනුව, 2023 - වාර්ෂික ස්ථාන මාරු පැවැත්වීම සඳහා, අදාළ අයදුම් පත්‍රය සම්පූර්ණ කර සහතික කරවා 2022.07.31 දිනට පෙර නොපමාව බත්තරමුල්ල - සෙත්සිරිපාය පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත ලැබීමට සලස්වන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.

වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය - වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීම් - 2023





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk