පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




2022 ලෝක ළමා දින තරගාවලි සඳහා නිර්මාණ භාර ගැනීම

25 07 2022 - 09:00 AM

ලෝක ළමා දින සැමරුම - 2022

"අපේ ලෝකය - අපේ දෑසින්" - කෙටි ළමා චිත්‍රපට තරගය

"කියන්න බැරි දේ අදින්න - තෙලිතුඩක අසිරිය" - ළමා චිත්‍ර තරගය

2022 ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වෙන ළමා චිත්‍ර තරගාවලිය සහ කෙටි ළමා චිත්‍රපට තරගාවලිය සදහා නිර්මාණ භාර ගැනීමේ අවාසන දිනය දිර්ඝ කර ඇත.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2022.08.05





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk