පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා අයිතීන් සුරකිමින් අපිත් සුරැකෙමු

24 01 2023 - 11:00 AM

පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තු යටතේ පවතින ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල රාජකාරී කටයුතු කරගෙන යාමේදී ළමුන්ට හා කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදු වන ගැටලු, ඒ හා සම්බන්ධ යෝජනා පිලිබඳ සාකච්ජාවක් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තු කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන සේවක සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2023.01.24 දින මෙම දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.

මෙම සාකච්ජාව සඳහා නියෝජ්‍ය කොමසාරිස් හර්ෂිකා එදිරිවීර මහත්මිය සහ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය සහභාගී වුහ.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk