පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Story Telling” පුහුණු වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එහි නැගෙනහිර පළාත් වැඩසටහන 2023 ජූලි මස 21, 22 සහ 23 යන තෙදින තුළ මඩකලපුව සර්වෝදය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංගමය (SDJF) විසින් ලබා දෙන ලදි.
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM