පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දැයේ දරුවන්ගේ සහභාගිත්වය අර්ථාන්විතව ලබාගැනීමට ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ ජාතික ළමා සභාවට 2024 /2025 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය 2023.11.18 දින තුල්හිරිය මාස් ඇතීනා ආයතනයේදී පැවැත්වේ.
ජාතික ළමා සභා නිලවරණයට සමගාමීව 2023.11.17 සිට 2023.11. 20 දක්වා නේවාසික වැඩමුළුවක් ලෙස ජාතික ළමා සභාව ද මෙහිදී පැවැත්වේ .
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM