நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்தி, முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்வி, பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் கல்விச் சேவைகள் இராஜாங்க அமைச்சு.




Awards Ceremony

28 12 2021 - 09:00 AM

ලෝක ළමා දිනයට සමගාමීව පැවති චිත්‍ර හා කෙටි චිත්‍රපට තරගයේ ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් හා සම්මාන ප්‍රදානෝත්සවය

“සියල්ලටම පෙර දරුවන්” යන තේමාව ඔස්සේ පැවැත් වූ මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවේ “කියන්න බැරි දේ අදින්න - තෙලිතුඩක අසිරිය” ළමා චිත්‍ර තරගාවලිය හා “අපේ ලෝකය අපේ දෑසින්” ළමා කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන් හට සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම 2021.12.27 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

புதிய செய்திகள்

National Children\'s Painting...

01 06 2022 - 10:00 AM

Strengthening the Care Plan...

01 03 2022 - 10:00 AM





எம்முடன் இணைந்துகொள்ளுங்கள்

எம்மைத் தொடர்புகொள்ள

  • நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்,
  • 3 ஆம் மாடி, செத்சிறிபாய, இரண்டாம் கட்டம்,
  • பத்தரமுல்லை.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk