நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு




Strengthening the Care Plan methodology

01 03 2022 - 10:00 AM

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් දැයේ දරුවන්ගේ සංවර්ධනය, ආරක්ෂාව,සහභාගිත්වය හා පැවැත්ම තහවුරු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. බරපතල අවදානමට ලක්විය හැකි දරුවන් කල්තියා හඳුනා ගෙන ඔවුන්ට ඇති අවදානම් අවම කිරීම සඳහා රැකවරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතර ප්‍රධාන වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/සහකාර නිලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වඩාත් ක්‍රමවත් කිරීම හා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන සඳහා පළාත් මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කරන ලදි. ඉදිරියේදී මධ්‍යම,සබරගමුව, වයඹ,නැගෙනහිර,ඌව පළාත් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.





எம்முடன் இணைந்துகொள்ளுங்கள்

எம்மைத் தொடர்புகொள்ள

  • நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்,
  • 3 ஆம் மாடி, செத்சிறிபாய, இரண்டாம் கட்டம்,
  • பத்தரமுல்லை.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk