පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



සයිවැක්

 

ළමුන්ට එරෙහි හිංසනය වැලැක්වීම සදහා වන දකුණු ආසියානු කලාපිය සංවිධානය (South Asia Initiative to End Violence Against Children-SAIEVAC)

 

ළමුන්ට එරෙහි හිංසනය වැලැක්වීම සදහා වන දකුණු ආසියානු කලාපීය සංවිධානය( South Asia Initiatives to End Violence Against Children- SAIEVAC)කලාපීය ළමුනට හිංසනයෙන් තොර සමාජ පරිසරයක් නිර්මාණය කිරීම සදහා ක්‍රියාත්මක වන්නා වූ සංවිධානයකි. මෙම සංවිධානය ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නේපාලය,භුතානය,පාකිස්තානය,බංගලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන සාර්ක් සාමාංජික රටවල් නියොජනය කරනු ලබයි. සාර්ක් සංවිධානයේ සාමාජික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන මෙය සාමාජික රටවල නියෝජිතයන්ගෙන් යුත් මණ්ඩලයක් විසින් ක්‍රියාත්මක වේ.
 

මෙහි ව්‍යුහාත්මක සැකැස්ම අංශ දෙකක් යටතේ ස්ථාපිත කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරීත්වයට අමතරව ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර නොවන සංවිධානයන් හී එකතුවක් ද නියෝජනය වන පරිදි  ජාතික ක්‍රියාකාරි සම්බන්ධීකරණ කණ්ඩායම(National Acting Coordinating Group-NACG) ලෙස ක්‍රියාකාරි ජාලයක්ද ඇත.

 

ශ්‍රී ලංකා නියෝජනය:

ජාතික නියෝජිත ආයතනය

කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

පාලන මණ්ඩල සමාජික

 

යමුනා පෙරේරා

ලේකම්

කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

5 වන මහල

සෙත්සිරිපාය දෙවන අධියර

බත්තරමුල්ල

දු.ක: +94 (011) 218 6065

විද්‍යූත් තැපැල්: secycdwa@gmail.com

 

ජාතික ක්‍රියාකාරි ආතනය

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

ජාතික සම්බන්ධීකාරක

 

 

 

ගයනි කෞෂල්‍යා විජේසිංහ 

කොමසාරිස්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල

සෙත්සිරිපාය දෙවන අධියර

බත්තරමුල්ල

දු.ක: +94 (011) 218 7283

විද්‍යූත් තැපැල්: pcc@sltnet.lk

 

සභාපති - ජාතික ක්‍රියාකාරි සම්බන්ධීකරණ කණ්ඩායම

චම්පා ගුණසේකර

අධ්‍යක්ෂක

ෆවුන්ඩේෂන් ෆෝ ඉනොවේටිව් සෝෂල් ඩිවලොප්මනට්

දු.ක: +94 (011) 2887666

විද්‍යූත් තැපැල්: champa@fisd.lk

 

සම සභාපති - ජාතික ක්‍රියාකාරි සම්බන්ධීකරණ කණ්ඩායම

චන්දිල කොළෙඹගේ

කළමණාකරු -ළමා රක්ෂණය

වර්ල්ඩ් විෂන් ලන්කා

දු.ක: +94 (011) 5509100

විද්‍යූත් තැපැල්: Chandila_Colombege@wvi.org

 

නිල වෙබ් අඩවිය : http://www.saievac.org




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk