Department of Probation and Child Care Services

Ministry of Women & Child affairs and Dry Zone Development




පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීම

24 05 2019 - 03:20 AM

පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු යටතේ සේවය කරනු ලබන සියළුම කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් හා ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරින් උදෙසා 2019.03.21 හා 22 යන දිනයන්හි නිලධාරීන් 55 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් කොළඹදී පවත්වන ලදී. මෙහිදී ළමුන්ට අදාළව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සෘජුව කටයුතු කරනු ලබන අණපනත්, නීතිරීති. රෙගුලාසි, ස්ථාවර නියෝග හා වෙනත් ළමුන්ට අදාළ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව සහභාගීවන්නන් පුහුණු කරන ලදී.

Latest News

World Children\'s Day -...

01 10 2019 - 09:00 AM





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk