ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමයින් වෙනුවෙන් වෙන් වු වැඩසටහනක් ලෙස “විදුල ශ්‍රාවක සමාජය” හදුන්වාදිය හැකියි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මුලිකව ළමුන්ගේ දක්ෂතා කළඑලි ගන්වීමේ අරමුණින් විදුල ශ්‍රාවක සමාජය හා එක්ව පැය භාගයක ගුවන් කාලයක් වෙන් කර ගන්නේ ශ්‍රි ලංකාවේ සියලු ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක ළමා සමාජන්හි දරුවන් සහාභාගි කරගෙන සැගවුණු තරු කැට දිදුලන්නට ඉඩ ප්‍රස්ථාවක් සකස් කිරිමටය. මෙයින් අපේක්ෂිත අරමුණු වුයේ දීප ව්‍යාප්ත ළමා සමාජයේ කාලීන වැඩසටහන් ප්‍රගතිය, සංවර්ධනය පිළිබඳවත්, ළමා සභාව තුළ දක්ෂතා දක්වන දරුවන්ට අවස්ථාව ලබා දීම පෙරදැරි කර ගෙනය. ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “විදුල ශ්‍රාවක සමාජයේ පටිගත කිරිම් දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ළමා සමාජ මුල් කර ගෙන සිදු කරනු ලබයි මේ වන විට කොළඔ දිස්ත්‍රික්කයේ පටිගත කිරිම් සිදුවෙම්න් පවති.
Be Informed and Get Empowered National Quiz Program -...
25 10 2019 - 09:00 AM
World Children\'s Day -...
01 10 2019 - 09:00 AM
Research Symposium on Child Rights -...
24 09 2019 - 15:00 PM
ඒකාබද්ධ ආදර්ශ ගම්මාන...
19 07 2019 - 14:40 PM