එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ ක්රියාත්මකභාවය හා සම්බන්ධ 7 වන කාලාන්තර රාජ්‍ය වාර්තාව සැකසීම සඳහා තොරතුරු ලබා ගැනීමේ සම්මන්ත්රණ මාලාව අංශ 04ක් යටතේ දින 04ක් තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ තෙවන ආංශික වැඩසටහන 2023.05.23 දින ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නතාෂා බාලේන්ද්‍රන් (උපදේශක) මහත්මිය, සෞඛ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධව කටයුතු කරන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සම්බන්ධ වූහ.
ආංශික වැඩසටහන (සෞඛ්‍ය ක්ෂේත්රය) -...
24 05 2023 - 10:00 AM
ආංශික වැඩසටහන (ආරක්ෂාව සහ නීති) -...
20 05 2023 - 10:00 AM
ආංශික වැඩසටහන (ආරක්ෂාව සහ නීති) -...
19 05 2023 - 10:00 AM
ජාත්‍යන්තර කුලවද්දා ගැනීම් පිළිබඳ...
25 04 2023 - 10:00 AM