පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා මූලික ආපදා අවමකරණ වැඩසටහන

03 10 2023 - 10:00 AM

ළමා මූලික ආපදා අවදානම් අවමකරණ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25 තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරන ලදි. ඒ අනුව තෝරා ගත් හොඳම ව්‍යාපෘති 03 මෙවර ලෝක ළමා දින ජාතික උත්සවයේ දී ඇගයීමට ලක් විය.

ප්‍රථම ස්ථානය - රත්නපුර දිස්ත්‍රික්කය - ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය , ජල තරඟ අතරින් මිහිඳු ළමා සමාජය

දෙවන ස්ථානය - කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ආපදාවෙන් තෙර මාවතක් - රන්තරු ළමා සමාජය

තෙවන ස්ථානය - පොළොන්නරුව දිස්ත්‍රික්කය - දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වැස්සට පෙර සූදානම - දරුවන් එකමුතුව - මුතුහර ළමා සමාජය





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk