කළුතර දිස්ත්‍රික්කයේ ළමා සමාජ දරුවන් සඳහා කාලගුණ වීරයෝ (Weather Kids) වඩසටහනේ තවත් අදියරක් මතුගම හිමකර රෙස්ට්හිදී 2024.01.19 සහ 20 යන දෙදින පැවැත්විණි.
කාලගුණ විපර්යාස අධ්‍යනය කිරීම, ඊට අදාළ දත්ත එකතු කිරීමට අවශ්‍ය දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ලබා දීම මෙන්ම රොබෝ තාක්ෂණය පිලිබඳ දැනුම ලබා දීම එම වැඩසටහනේ දී සිදු විය.
කාලගුණ වීරයෝ...
21 01 2024 - 10:00 AM
පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වය...
19 01 2024 - 09:00 AM
නවක ළමා හිමිකම් ප්‍රවර්ධන...
10 01 2024 - 09:00 AM
නවක ළමා හිමිකම් ප්‍රවර්ධන...
09 01 2024 - 09:00 AM