ලෝක ළමා දිනයට සමගාමීව පැවති චිත්‍ර හා කෙටි චිත්‍රපට තරගයේ ජයග්රහක ජයග්රාහිකාවන්ට සහතිකපත් හා සම්මාන ප්රදානෝත්සවය
“සියල්ලටම පෙර දරුවන්” යන තේමාව ඔස්සේ පැවැත් වූ මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවේ “කියන්න බැරි දේ අදින්න - තෙලිතුඩක අසිරිය” ළමා චිත්‍ර තරගාවලිය හා “අපේ ලෝකය අපේ දෑසින්” ළමා කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන් හට සම්මාන හා සහතිකපත්‍ර ප්රදානය කිරීම 2021.12.27 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Strengthening the Care Plan...
01 03 2022 - 10:00 AM
Distribution of laptops to field...
04 03 2022 - 10:00 AM
Awareness of Alternative Care...
21 02 2022 - 10:00 AM
Awards...
28 12 2021 - 09:00 AM