පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපනයට හිමි අයිතිය තහවුරු කිරීම

06 04 2023 - 10:00 AM

කල්පිටිය, උච්චමුනි උච්චමුණි රෝමාණු කතෝලික විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට හිමි අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ගුරු හිඟයට විසදුමක් ලෙස දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සදහා  කන්‍යා සොහොයුරියන්ගේ සහ ස්වේච්ජා ගුරුවරුන්ගේ සහය ලබා ගැනීම වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා ගේ ඉල්ලීම පරිදි හලාවත අගරදගුරුතුමා සමග  විශේෂ සාකච්ජාවක් 2023.03.28 දින පෙ.ව. 9.00 ට අගරදගුරු නිවසේදී පවත්වන ලදි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk