ඒකාබද්ධ ප්‍රවේශයීය මැදිහත්වීමෙන් කල්පිටිය, උච්චමුණි රෝමාණු කතෝලික දෙමළ විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සහ විධිමත්ව පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ඉල්ලීම පරිදි, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ගීතා ධර්මදාස මහත්මිය සමග විශේෂ සාකච්ජාවක් 2023.04.04 දින ප.ව. 2.00 ට එම අමාත්‍යංශයේ ලිච්ජවි ශාලාවේදී පවත්වන ලදි.
මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම...
21 04 2023 - 10:00 AM
බන්ධනාගාරගත ළමා සැකකරුවන් හා ළමා...
18 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM