දෙවන කාර්තුව සඳහා අදාළව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස්වරුන්ගේ රැස්වීම 2022.05.19 දින ZOOM හරහා පැවැත්වුණි.
මෙහි ප්‍රධාන අරමුණු ලෙස දැනට පවතින ආර්ථික අපහසුතා හා දරුවන් පාසල් යැවීමට නොහැකි වීමෙන් දරුවන් ළමා නිවාස ගත කිරීමේ ප්රවණතාවයේ වැඩිවීමක් පවතින බැවින් ඒ සඳහා ලබා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ජා කිරීම හා ළමා නිවාස ගත දරුවන් මුහුණ දෙන ගැටලූ හා ඒ සඳහා පළාත් මට්ටමින් ගනු ලබන ක්‍රියාමාර්ග හා විකල්ප කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව පළමු හා දෙවන කාර්තු අදාලව මුල්‍ය ප්‍රතිපාදන වෙන්වීම, එහි ප්‍රගතිය හා ලබන කාර්තුව සඳහා යෝජනා ලබා ගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි.
National Children\'s Painting...
01 06 2022 - 10:00 AM
The Meeting of the Provincial Commissioners of Probation and Child Care...
19 05 2022 - 10:00 AM
Strengthening the Care Plan...
01 03 2022 - 10:00 AM
Distribution of laptops to field...
04 03 2022 - 10:00 AM