நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்தி, முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்வி, பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் கல்விச் சேவைகள் இராஜாங்க அமைச்சு.




The Meeting of the Provincial Commissioners of Probation and Child Care Services

19 05 2022 - 10:00 AM

දෙවන කාර්තුව සඳහා අදාළව පළාත් පරිවාස හා ළමා රක්‍ෂක සේවා කොමසාරිස්වරුන්ගේ රැස්වීම 2022.05.19 දින ZOOM හරහා පැවැත්වුණි.
මෙහි ප්‍රධාන අරමුණු ලෙස දැනට පවතින ආර්ථික අපහසුතා හා දරුවන් පාසල් යැවීමට නොහැකි වීමෙන් දරුවන් ළමා නිවාස ගත කිරීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් පවතින බැවින් ඒ සඳහා ලබා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ජා කිරීම හා ළමා නිවාස ගත දරුවන් මුහුණ දෙන ගැටලූ හා ඒ සඳහා පළාත් මට්ටමින් ගනු ලබන ක්‍රියාමාර්ග හා විකල්ප කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව පළමු හා දෙවන කාර්තු අදාලව මුල්‍ය ප්‍රතිපාදන වෙන්වීම, එහි ප්‍රගතිය හා ලබන කාර්තුව සඳහා යෝජනා ලබා ගැනීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි.  

புதிய செய்திகள்

National Children\'s Painting...

01 06 2022 - 10:00 AM

Strengthening the Care Plan...

01 03 2022 - 10:00 AM





எம்முடன் இணைந்துகொள்ளுங்கள்

எம்மைத் தொடர்புகொள்ள

  • நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்புச் சேவைகள் திணைக்களம்,
  • 3 ஆம் மாடி, செத்சிறிபாய, இரண்டாம் கட்டம்,
  • பத்தரமுல்லை.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk