පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ජාතික ළමා සභා නිලවරණය-2024/2025

21 11 2023 - 10:00 AM

2024/2025 ජාතික ළමා සභා නිලවරණය 2023.11.18 දින සාර්ථක ලෙස පැවැත්වුණි. මෙම නිලවරණයට දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ළමා සභා නිලධාරීන් 165ක් ඡන්දදායකයන් ලෙස ඉදිරිපත් වුණි. ජාතික ළමා සබාවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, ජාතික සංවිධායක, සඟරා සංස්කාරක යන තනතුරු සඳහා ඡන්ද අපේක්ෂකයන් රැසක් ඉදිරිපත් විය. 2023.11.18 දින පතවත 12.00ට ඡන්දය ලබා දීම ආරම්භ වූ අතර ප.ව. 3.00ට ඡන්දය ලබා දීම අවසන් විය. ඉන් අනතුරුව ඡන්දය ගණන් කිරීමේ කාර්යය ආරම්භ විය. ප.ව. 7.00 වන විට නිල ඡන්ද ප්‍රතිඵල විකාශයට පත් කෙරුණි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk