පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



යුනිසෙෆ් ව්‍යාපෘතිය

යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය සමග පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වසර ගණනාවක සිට ළමුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් සිටී. වාර්ෂිකව ඉදිරිපත් කරන්නා වූ ව්‍යෘපෘති යෝජනා මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් ළමා හිමිකම් නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම ආදි තාක්ෂණික විෂයන් අරමුණු කර ගනී. ඒ අනුව පහත සදහන් වැඩසටහන් මේ වන විට සම්පූර්න කර අත.

 

  • සිද්ධි කළමණාකරණ ක්‍රමවේදය හදුන්වා දීම සහ ළමා රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම
  • ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සදහා ළමාරකෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදැරීම සදහා අනුග්‍රහය දැක්වීම
  • නිවාසගත ළමුන් සම්බන්ධයෙන් පවත්වා ගැටළු පිළිබද පර්යේෂණය සිදු කිරීම
  • ළමා නිවාස සදහා වන දත්ත පද්ධතියට අවශ්‍ය භෞතික සම්පත් සහිත යටිතල පහසුකම් ලබා දීම

 

2017/18 වර්ෂය සදහා වන ක්‍රියාකාරි සැලැස්ම:




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk