පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති ජාතික ළමා පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය දෙපාරත්තමේන්තුව විසින් බදවා ගන්නා ලද නිලධාරීන් සදහා මෙන්ම පළාත් පරිවාස සේවයේ නියුක්ත නිලධාරීන් සදහා පුහුණු සැසි පවත්වනු ලබයි. මෙම මධ්‍යස්ථානය තුල නිලධාරීන් 50 කට පමණ දේශන පැවැත්වීමේත් නේවාසික පහසුකම් සැපයීමේත් හැකියාව පවතී.
එමෙන්ම මෙම දෙපාර්තමේන්තුව විසින් හදුනාගන්නා ලද ළමා අයිතිවාසිකම් සහ ළමා රකෂණයට සම්බන්ධ කාලීන සමාජ ගැටළු පිළිබද පර්යේෂණ ද සිදු කිරීමද පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි තවත් අරමුණකි.
පරිවාස හා කොමසාරිස්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්ථානභාර නිලධාරියෙකු මගින් මෙම ආයතනය ක්‍රියාත්මක වේ.
ස්ථානභාර නිලධාරි
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාරතමේන්තුව
ජාතික පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය
ගල්කණුව පාර
ගොරකාන
මොරටුව