පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




නව කොමසාරිස් විසින් රාජකාරි භාර ගැනීම

06 02 2024 - 10:00 AM

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරිනියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ලෙස 2024 පෙබරවාරි මස 06 වන දින රාජකාරි භාර ගන්නා ලදී.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk