පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




“අවදානමට පෙර සූදානම” - අවදානම් අවම කිරීමේ මැදිහත්කරණ වැඩසටහන

27 09 2022 - 10:00 AM

අවදානමට පෙර සූදානම සිතියම්ගත කිරීම තුළින් අධි අවදානම් දරුවන් හඳුනා ගැනීම, අවදානම් අවම කිරීමේ මැදිහත්කරණ වැඩසටහන උතුරු හා නැගෙනහිර පළාත්වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිළධාරීන් සහ වර්ල්ඩ් විෂන් ක්ෂේත්‍ර නිලධාරීන් උදෙසා 2022.09.21, 22 යන දෙදින තුළ යාපනය සහ මඩකලපුව සර්වෝදය ආයතනයන්හිදී පවත්වන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තනූජා සහන්ති බාලසූරිය මහත්මිය විසින් ලබා දෙන ලද අතර මුල්‍ය අනුග්‍රහය වර්ල්ඩ් විෂන් ආයතනය ලබා දෙන ලදි. මෙම වැඩසටහන වර්ල්ඩ් විෂන් ආයතනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ලද වැඩසටහනකි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk