2022 ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ “කියන්න බැරි දේ අදින්න - තෙලිතුඩක අසිරිය” ළමා චිත්‍ර තරඟයට ඉදිරිපත් වූ නිපුනි නෙහන්සා දියණිය විසින් සිතුවම් කරන ලද “සබන් බෝල යවමින් සෙල්ලම් කරන ළමයි” චිත්‍රය ඇතුළත් 2022 ලෝක ළමා දින සැමරු මුද්දරය 2022.10.01 වන දින ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙලේ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් එළි දක්වන ලදි.
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM