පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




2022 ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරු මුද්දරයක් නිකුත් කිරීම

10 10 2022 - 10:00 AM

2022 ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ කියන්න බැරි දේ අදින්න - තෙලිතුඩක අසිරිය ළමා චිත්‍ර තරඟයට ඉදිරිපත් වූ නිපුනි නෙහන්සා දියණිය විසින් සිතුවම් කරන ලද සබන් බෝල යවමින් සෙල්ලම් කරන ළමයි චිත්‍රය ඇතුළත් 2022 ලෝක ළමා දින සැමරු මුද්දරය 2022.10.01 වන දින ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙලේ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් එළි දක්වන ලදි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk