කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩජ්බේ ග්‍රාම නිලධාරී වසමේ එක් කොටසක් වන උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ ළමා අයිතිවාසිකම් තහවුරු වන ආරක්ෂාකාරී හා ප්‍රියමනාප පරිසරයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. මෙම වැඩසටහනේ සාරාංශ වාර්තාව පහතින් බාගත කර ගන්න.
ක්ෂේත්‍ර චාරිකාව - උච්චමුණි දූපත, කල්පිටිය
ළමා මව්වරුන් බිහිවීම වැළැක්වීමට...
16 01 2023 - 10:00 AM
ආයතනගත දරුවන් සඳහා හෝටල්...
11 01 2023 - 14:00 PM
ළමා අයිතීන් සුරකිමින් අපිත්...
24 01 2023 - 11:00 AM
දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන්...
26 01 2023 - 10:30 AM