පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු යටතේ පවතින ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල රාජකාරී කටයුතු කරගෙන යාමේදී ළමුන්ට හා කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදු වන ගැටලු, ඒ හා සම්බන්ධ යෝජනා පිලිබඳ සාකච්ජාවක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන සේවක සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2023.01.24 දින මෙම දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.
මෙම සාකච්ජාව සඳහා නියෝජ්‍ය කොමසාරිස් හර්ෂිකා එදිරිවීර මහත්මිය සහ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය සහභාගී වුහ.
Digital Story Telling වැඩසටහන - නිලධාරීන්...
18 04 2024 - 09:00 AM
ළමා මූලික ආපදා අවදානම් අවමකරණය...
05 03 2024 - 09:00 AM
නව කොමසාරිස් විසින් රාජකාරි භාර...
06 02 2024 - 10:00 AM
ඩිජිටල් කතන්දර කීමේ වැඩසටහන - අදියර...
22 01 2024 - 10:00 AM