ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අනුයුක්ත ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් / සහකාර නිලධාරීන් සමග සුහද සාකච්ඡාවක් 2023.01.31 දින කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යලයේදි පැවැත්විණි. ළමා රැකවරණ සහතික කිරීමට ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරිමෙහිලා පවතින නෛතික සහ ප්‍රතිපත්තිමය බාධා පිලිබදවත් නිලධාරීන් ලෙස පවතින ගැටලු පිලිබදවත් මෙහිදි අවධානය යොමු කරන ලදි.
පවුල ශක්තිමත් කිරීමේ ක්රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM