පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ජාත්‍යන්තර කුලවද්දා ගැනීම් පිළිබඳ සාකච්ඡාව

25 04 2023 - 10:00 AM

1980 වර්ෂ වලදී සිදු වූ කුලවද්දා ගැනීම් හා ජාත්‍යන්තර කුලවද්දා ගැනීම් පිළිබඳ වර්තමාන භාවිතයන් හා අනාගත පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රංශ නියෝජිතයන් පිරිසක් සමඟ 2023.04.25 වන දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk