පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ හා ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Story Telling” පුහුණු වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් නිලධාරින් 270ක් හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද ඇතුළුව දරුවන් 270ක් මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යෙව්දීන්ගේ සංගමය (SDJF) විසින් ලබා දේ.
එහි වයඹ පළාත් වැඩසටහන හලාවත දී 2023 ජූලි මස 07, 08 සහ 09 යන තෙදින තුළ පවත්වන ලදි.
Digital Story Telling - වයඹ පළාත්...
10 07 2023 - 10:00 AM
Digital Story Telling - ජාතික...
26 06 2023 - 09:00 AM
ජාතික ළමා උපදේශන...
12 06 2023 - 10:00 AM
ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ ජාතික...
09 06 2023 - 10:00 AM