ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සම්මුතියට අදාළ 7 වන කාලාන්තර වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා අපේ රටේ දරුවන්ගේ අදහස් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 2023.06.09 වන දින බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මෙම වැඩමුළුව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් (ළමා සමාජ දරුවන්, ළමා සභා නායකයින්, ජාත්‍යන්තර පාසල් නියෝජනය කරන දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්) දරු දැරියන් සියයක් (100) සහභාගී වූහ.
සේව් ද චිල්රන් ආයතනයේ රන්ජන් වෙත්තසිංහ මහතා දරුවන්ගෙන් අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සහයෝගය ලබා දෙන ලදි. ලීඩ්ස් ආයතනය මුල්‍ය අනුග්‍රහය ලබා දුන් අතර මෙම ළමා උපදේශන වැඩමුළුව ඵලදායී ලෙස නිමාවට පත් විය.
Digital Story Telling - ජාතික...
26 06 2023 - 09:00 AM
ජාතික ළමා උපදේශන...
12 06 2023 - 10:00 AM
ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ ජාතික...
09 06 2023 - 10:00 AM
ආංශික වැඩසටහන (අධ්‍යාපන ක්ෂේත්රය) -...
26 05 2023 - 10:00 AM