පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Story Telling” පුහුණු වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එහි බස්නාහිර පළාත් වැඩසටහන 2023 අගෝස්තු මස 04, 05 සහ 06 යන තෙදින තුළ තලාහේන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංසදය (SDJF) විසින් ලබා දෙන ලදි.
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM