පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Story Telling” පුහුණු වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එහි මධ්‍යම පළාත් වැඩසටහන 2023 අගෝස්තු 11, 12 සහ 13 යන තෙදින තුළ නුවර සත්යෝදය අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංසදය (SDJF) විසින් ලබා දෙන ලදි.
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM