ක්රියාත්මක කරන ප්රධාන වැඩසටහන වන ළමා සමාජ වැඩසටහන යටතේ ජාතික ළමා සභාවේ 2021/2022 වසරේ නිලධාරි මඩුල්ල පුහුණු කිරීමේ විශේෂ නේවාසික වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්රධානත්වයෙන් 2023.09.29 සහ 30 යන දෙදින තුළ Berijaya හෝටල් පරිශ්රයේ දී පැවැත්වුණි. මේ සඳහා සියළුම දිස්ත්රික්ක නියෝජනය කරමින් ජාතික ළමා සභාව සඳහා තේරී පත්වූ දරුවන් 175 දෙනෙක් සහභාගී වූහ.
මෙහිදී ළමා මූලික ආපදා අවදානම් අවමකරණය පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම ළමා සහභාගීත්වය තුළින් හඳුනා ගත් අවදානම් අවස්ථා කණ්ඩායම් ක්රියාකාරකම් වලට මුල්තැන දෙමින් ඉදිරිපත් කිරීමට දරුවන්ට අවස්ථාව සැලසුණි.
මෙම වැඩසටහන සඳහා UNICEF ආයතනය අනුග්රාහක දායකත්වය ලබා දෙන ලදි.
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM