ළමා මූලික ආපදා අවදානම් අවමකරණ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25 තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරන ලදි. ඒ අනුව තෝරා ගත් හොඳම ව්‍යාපෘති 03 මෙවර ලෝක ළමා දින ජාතික උත්සවයේ දී ඇගයීමට ලක් විය.
ප්‍රථම ස්ථානය - රත්නපුර දිස්ත්‍රික්කය - ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය , “ජල තරඟ අතරින්” මිහිඳු ළමා සමාජය
දෙවන ස්ථානය - කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, “ආපදාවෙන් තෙර මාවතක්” - රන්තරු ළමා සමාජය
තෙවන ස්ථානය - පොළොන්නරුව දිස්ත්‍රික්කය - දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, “වැස්සට පෙර සූදානම - දරුවන් එකමුතුව” - මුතුහර ළමා සමාජය
ප්‍රගති සමාලෝචන රැස්වීම - වව්නියාව...
09 11 2023 - 10:00 AM
ළමා මූලික ආපදා අවමකරණ වැඩසටහන...
03 10 2023 - 10:00 AM
ළමා මූලික ආපදා අවමකරණ...
02 10 2023 - 14:00 PM
“සියල්ලටම වඩා දරුවන් වටී” ලෝක ළමා...
02 10 2023 - 10:00 AM