වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් / ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා සහ නියෝජ්‍ය කොමසාරිස් අරුණෝද බෝපගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
ප්‍රගති සමාලෝචන රැස්වීම - වව්නියාව...
09 11 2023 - 10:00 AM
ළමා මූලික ආපදා අවමකරණ වැඩසටහන...
03 10 2023 - 10:00 AM
ළමා මූලික ආපදා අවමකරණ...
02 10 2023 - 14:00 PM
“සියල්ලටම වඩා දරුවන් වටී” ලෝක ළමා...
02 10 2023 - 10:00 AM