පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ප්‍රගති සමාලෝචන රැස්වීම - යාපනය, කිළිනොච්චිය සහ මුලතිව්දි ස්ත්‍රික්ක

10 11 2023 - 09:30 AM

යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් / ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා සහ නියෝජ්‍ය කොමසාරිස් අරුණෝද බෝපගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk