පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ජාතික ළමා සභාව - 2023

17 11 2023 - 10:00 AM

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දැයේ දරුවන්ගේ සහභාගිත්වය අර්ථාන්විතව ලබාගැනීමට ළමා සමාජ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන යටතේ ජාතික ළමා සභාවට 2024 /2025 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය 2023.11.18 දින තුල්හිරිය මාස් ඇතීනා ආයතනයේදී පැවැත්වේ.

ජාතික ළමා සභා නිලවරණයට සමගාමීව 2023.11.17 සිට 2023.11. 20 දක්වා නේවාසික වැඩමුළුවක් ලෙස ජාතික ළමා සභාව ද මෙහිදී පැවැත්වේ .

 





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk