පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




කාලගුණ වීරයෝ වැඩසටහන

21 01 2024 - 10:00 AM

කළුතර දිස්ත්‍රික්කයේ ළමා සමාජ දරුවන් සඳහා කාලගුණ වීරයෝ (Weather Kids) වඩසටහනේ තවත් අදියරක් මතුගම හිමකර රෙස්ට්හිදී 2024.01.19 සහ 20 යන දෙදින පැවැත්විණි.

කාලගුණ විපර්යාස අධ්‍යනය කිරීම, ඊට අදාළ දත්ත එකතු කිරීමට අවශ්‍ය දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ලබා දීම මෙන්ම රොබෝ තාක්ෂණය පිලිබඳ දැනුම ලබා දීම එම වැඩසටහනේ දී සිදු විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk