මඩකලපුව දිස්ත්‍රික්කයේ වාහරෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023/02/01 දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවට යුනිසෙෆ් ළමා ආරක්ෂණ අංශ ප්‍රධානි, පරිවාස කොමසාරිස්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, පරිවාස නිලධාරි ඇතුළු නිලධාරීන් පිරිසක් ද, ප්‍රාදේශීය ළමා සභාවේ සභාපතිවරයා ද සහභාගී විය. පාසල් හැර යන ළමුන්ගේ ප්‍රමාණය ඉහළ යාමත්, පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ඇති දුෂ්කරතා, මව්වරුන් විදෙස්ගත වීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමු විය.
පවුල ශක්තිමත් කිරීමේ ක්රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM